Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 25, 2019

මොළයේ සිතුවිලි රටා කථනයට "පරිවර්තනය"

වාග් සංස්ලේෂණය හා කෘතිම බුද්ධියේ විවිධාකාර සංයෝජන භාවිතා කර සිතුවිලි, කථනය බවට පරිවර්තනය කරන චතුර ක්‍රමයක් නිර්මාණය කිරීමට කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වි ඇතැයි වාර්තා වේ.  මොලයට කාර්යක්ෂමව සම්බන්ධවීම සහ ඇහුම්කන්දීම මගින් මොළයේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඉන්පසුව ඒවා වචන බවට පරිවර්තනය කිරීමට නව තාක්ෂණයට හැකිය. දැනට මෙම හැකියාව සීමිත නමුත් එයට විශාල ශඛ්‍යතාවයක්...

February 22, 2019

මදුරුවෝ, ආහාර පත්‍ය ඖෂධ භාවිතා කරන මිනිසුන්ට අකමැතිද?

පර්යේෂකයන් තරබාරුකම සඳහා මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ ඖෂධවලින් මදුරුවන් පෝෂණය කළේය. ඉන්පසු මදුරුවන්, උන්ගේ ඊළඟ ආහාරවේල සදහා  මිනිසුන් දඩයම් කිරීමට ඇති උනන්දු අඩුවූ බව වාර්තාවේ. Aedes aegypti විශේෂයේ ගැහැණු මදුරුවන්ට ඔවුන්ගේ බිත්තර නිසි ලෙස වර්ධනය කිරීම සඳහා අපගේ ප්ලාස්මා හි අඩංගු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. ඔවුන්ගේ පිපාසය නොසන්සිදෙන බවක් පෙනෙන්නට තිබුණත්,...

විද්‍යා අධ්‍යාපනය සදහා විද්‍යාවේ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය

විද්‍යාව සොයා ගන්නේ කුමක්ද පමණක් නොව විද්‍යාව ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වැඩි වශයෙන් විද්‍යා අධ්‍යාපනයට ඇතුලත් විය යුතු බව  විද්‍යාඥයෙකු හා ප්‍රතිපත්ති උපදේශිකාවක් වූ ලුසී ජෝන්ස් පවසා තිබේ. "අපි විද්‍යාව භාවිතා කරන ආකාරය ගැන අපේ සමාජයේ අර්බුදයක් පවතිනවා යැයි පිළිගැනීමට අප බොහෝදෙනා එකඟ බව මා සිතනවා. සමහර පාර්ශ්වයන්  දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම...

February 20, 2019

චිම්පන්සියන්ගේ Mini-Brains (කුඩා මොළ) රසායනාගාරයේදී විශාල ප්‍රමාණයෙන් නිපදවීම.

රසායානාගාරයේදී සංවර්ධනය කළ චිම්පන්සියන්ගේ  "කුඩා මොළ (mini brains)" දුසිම් ගණනක ආධාරයෙන්  අපගේ පැවැත්ම පිළිබඳව එනම් “මිනිස් මොළය මෙලෙස වර්ධනය වූයේ කෙසේද?” වැනි  වඩාත් ගැඹුරු ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට විද්‍යාඥයන් සමීපව සිටියි. මිනිස් වර්ගයාගේ ජනගහන ඝනත්වය ඔවුන්ගේ ප්‍රමාණයේ බොහෝ සත්වයන්ට වඩා වැඩිය. අසාමාන්‍ය භූගෝලීය පරාසයක අප ජීවත් වන අතර බලශක්ති හා පදාර්ථ...

February 18, 2019

සොබා දහම සහ නැනොා්

  ලම්ප්රොස්ෆස්   අග්ගස්ටස් මෙහි බ්රසීලියානු කුරුමිණියා  ඉතා අගනා විශේෂයකි.  මෙම විස්මයජනකයන්   අධ්යයනය කළේ යූටා විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසිනි. විද්යාඥයන් විසින් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරන ලද ස්ඵටික ව්යුහයක් ලෙස හඳුන්වනු ලබන කුරුමිණීන්ගේ තරාතිරමේ සමබරතාවයක් ඇති බව සොයාගෙන ඇත.&nbs...

February 15, 2019

එන්නත්කරණ අනුපාතය 500% ක් දක්වා වැඩිවීම

වොෂිංටන්හි ක්ලාක් ප්‍රාන්තය සරම්ප රෝගය පැතිරීයාමේ තර්ජනයට මුහුණ දී ඇති අතර එන්නත් සඳහා ඉල්ලුම පස් ගුණයකින් පමණ වැඩි වී තිබේ. මෙයට වෛරසයෙන් ආරක්ෂාවීමට ඇති ප්‍රතිශක්තිකරණය සදහා වූ එන්නත්කරණයෙන් වැලකි සිටි දෙමව්පියන් මුලිකවී ඇති බව කයිසර් සෞඛ්‍ය පුවත් වාර්තා කරයි. උදාහරණයක් ලෙස, 2018 ජනවාරි මාසයේ දී Vancouver (වැන්කුවර්) සායන මධ්‍යස්ථානය  ප්‍රතිශක්තිකරණය සදහා එන්නත්...

දියවැඩියාවට ප්‍රතිකාර සදහා ස්ටෙම් සෛල භාවිතය

දියවැඩියාව යනු අග්න්‍යාශයේ ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමට නොහැකි හෝ ශරීරය නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වීමේ කල්පවතින රෝගී තත්වයකි. ඉන්සියුලින් යනු රුධිර සීනි පාලනය කරන හෝමෝනයකි. Hyperglycaemia (අධිමධුරක්තිය/හයිපගලයිසීමියා) හෝ අධික රුධිර සීනි යනු දියවැඩියාව පාලනය නොවීමෙන් ඇති වන පොදු බලපෑම වන අතර කාලයත් සමඟම බොහෝ ශරීර පද්ධතීන්ට, විශේෂයෙන්ම ස්නායු හා රුධිර...

February 13, 2019

ලෝකය දැන් සෑම දිනකම පැය 6 යි විනාඩි 42 ක් මාර්ගගතව (online) සිටියි.

සමාජ මාධ්‍ය කළමණාකරන වේදිකාවක් වූ  Hootsuite සහ We Are Social නම් ඩිජිටල් අලෙවිකරණ ආයතනය එක්ව ඔවුන්ගේ වාර්ෂික ඩිජිටල් වාර්තාව නිර්මාණය කරමින් පසුගිය වසර පුරා ලෝකයේ අන්තර්ජාලය ඔස්සේ යොමුවිම්, ලුහුබැඳීම් සහ සෙවීම් පිළිබද තොරතුරු ඉදිරිපත් කර තිබේ. වාර්තාවට අනුව, 2018 වසරේ ලෝක ප්‍රජාව සාමාන්‍යයෙන් දිනකට පැය 6 කුත් විනාඩි 42 ක් අන්තර්ජාලය භාවිතා කරයි. ඉහළම අන්තර්ජාල...