
ඉංශ්‍රීසි ජාතික රොබට් චාල්ස් ඩාවින්
(Robert Charles Darvin1809-1882) ස්වාභාවික වරණ වාදය (Theory of Natural Selection) ඉදිරිපත් කල අතර එය ඔහු විසින් ප්‍රකාශයට පත් කල “The Origin of
Species by means of Natural Selection” නම් කෘතියේ සඳහන්ව ඇත. ඩාවින් වාදය ගොඩ නැගී ඇත්තේ සත්ව
ගහනවල කරනු ලැබු නිරීක්ෂණ 02 හා ඒ ඇසුරෙන් ගොඩනගන ලද උපකල්පන 03 පදනම් කරගෙනය.
ඩාවින් වාදයට
පදනම් වූ...