
විටමින්
ඩි අනෙක් විටමින් වලට
සාපේක්ෂවවෙනස්කම් ඇත.
ඇත්තටම
මෙය හෝමොනයකි.ශිරුර
හිරු එලියට නිරාවරණය වුවිට
නිෂ්පාදනය වන steroid
හෝමොනයකි.මේ
නිසා Sunshine
විටමිනය
ලෙස හදුන්වයි.
හිරුඑලියට
අමතරව අවශ්‍ය ප්‍රමානයට
විටමින් ලබා ගැනිම සදහා ආහාර
මගින් සපයා ගැනිමද වැදගත්
වේ.නමුත්
අවාසනාවකට සැලකිය යුතු
ප්‍රමාණයක් ඩි සහිත ආහාර ඉතාම
දුර්ලභයි.එබැවින්
ඌණතාවයන් බහුලයි.දත්ත
වලට අනුව යුරෝපිය...