
විදේශගතව ව්‍යාපාර කටයුතු වල නියැලෙන්නන්ට හා බහු විධ ඡාතින් වාසය
කරන රටක වෙසෙන්නන්ට විදේශ භාෂාවක් හෝ කීපයක් කතා කිරිමට හැකි විම යනු
දේවාශිර්වාදයකි. එසේම ඔබ රැකියාවක් සදහා අයදුම් කිරිමේදි ඔබගේ සුදුසුකම් වර්ධනය
කිරිමට ද එය උපකාරි වේ.
ඔබ සමාජ සේවකයකු ඹෟෂධවේදියකු ජාත්‍යයන්තර වෙළද ව්‍යාපාරිකයකු හෝ
පිටරට වල සංචාරය කරන්නෙකු වන්නේ නම් ඔබට විදේශ භාෂාවන් දැන ගැනිමේ වාසිය හොදින්
දැනෙනවා...