
19 වන ශතවර්ෂයේ මැද භාගයේදී එඩ්වඩ් ෆෝබ්ස් සිය azoic
(අසොයික්/
අජීවී) සාගරික උපකල්පනය වර්ධනය කළේය. ගැඹුරු සාගර පතුළේ කිසිදු ජීවයක් නොපවතින බව ඔහු
ප්‍රකාශ කළේය. සාගරයේ ගැඹුර වැඩිවීමත් සමඟ ශාක හා සත්ව ජීවීන් අඩුවීමේ ප්‍රවණතාවක්
දුටු ඔහු උපකල්පනය කළේ සාගර පතුලට සමීපව ජීවය පැවතීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇති
බවයි. Azoic (අසොයික්/ අජීවී) න්‍යාය වසර 25 ක් තිස්සේ සත්‍යයක් ලෙස පැවතුනි....