Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 28, 2018

M.S.G.

Monosodium Glutamate නැමැති රසායනිකය වඩාත් ප්‍රචලිතව ඇත්තේ MSG නැමැති කෙටි නාමයෙනි. මෙය මුලින්ම කෘතිමව නිෂ්පාදනය කරන ලද්දේ ජපානයේය. මෙම රසායනිකය නිසා බරපතල සෞඛ්‍ය ගැටලු උද්ගත වන බව තහවරු කෙරෙන පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත. මෙය පරිභෝජනය නිසා මොළයේ , ස්නායු පද්ධතියේ හා හෘදය වස්තුවේ අබාධ , ස්ථුලභාවය  , අක්ෂි හා ශ්‍රවණ දුර්වලතා , හිසරදසය, ආතතිය, හිරිගතිය , දැවිල්ල, ඔක්කාරය,...

රමණීය කොරල්පර

 ගල් මල් හෙවත් කොරල් පර පිළිබඳ අද බොහෝ දෙනා කතා බහ වෙති. දූපත් අශ‍්‍රිත මුහුදු තීරයන් වටා මෙවැනි දර්ශනීය කොරල්පර තීරයන් පිහිටා තිබේ. ශ‍්‍රී ලංකාව ආශ‍්‍රීතවද හික්කඩුව ප‍්‍රදේශයේ හා තිකුණාමළය ප‍්‍රදේශයේ මෙවැනි දර්ශනීය කොරල්පර තීරයන් පිහිටා ඇත. මෙමගින් ඇතිවන වාසි රැසක් වේ. මුහුදු සුළං හා උදම් තරංග ආදියේ වේගයන් වෙනස් කිරීමට මේවාට හැකි ය. දූපත් මුහුදු කෑමෙන්...

ආහාරයේ රස ගුණ වැඩි කරන රස කාරක

අපගේ වෑංජන රස කරන්නන් ලෙස කොත්තමල්ලි, සූුදරු, මාදුරු, කහ, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු, ඉඟුරුපියලි, සුදුළූනු, ගොරකා, සියඹලා, අබ, උ‍්‍රළුහාල්, මිරිස්, සේර, රම්පා, කරපිංචා, ලුනු, රතුළූනු, දෙහි ආදී දේ දැක්විය හැක. මේ නම් වට්ටෝරුව දෙස බැලීමේ දී මේ සියල්ලම දේශීය වෙදකමේ දී ඖෂධ ලෙස භාවිතා කරන ද්‍රව්‍ය බව පැහැදිලියි. කෂාය, ගුලි, කල්ක, තෙල් වර්ග, ආසව, අරිෂ්ඨ ආදී සෑම...