
කූපෝෂණය(මන්දපෝෂණය)(Malnutrition)
ශරීරයට අවශ්‍ය
වන පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබීම (ඌන
පෝෂණය / Under nutrition) හෝ අවශ්‍ය ප්‍රමාණයට
වඩා වැඩිපුර ලැබීම(අධි පෝෂණය / Over nutrition), කූපෝෂණය ලෙස
දැක්විය හැක.
මෙම තත්වයන්
නිසා අප සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණපානු ලබයි.මානසික හා කායික වර්ධනය, ඵලදායීතාවය හා ජීවිත කාලය කෙටිවීම කෙරෙහි අහිතකර ලෙස මෙය
බලපානු ලබයි.
දුප්පත්කම...