
“computer” යන ඉංග්‍රීසි වදන මුලදී භාවිතා කර ඇත්තේ ගණනය
කිරීම්වල නියුතු පුද්ගලයින් විස්තර කිරීම සඳහාය. එනම් වර්තමානයේ සංකීර්ණ තොරතුරු
විශාල ප්‍රමාණයක් ක්‍රියායනය කිරීමට භාවිතාවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පොදුවේ
සලකන computer (පරිගණක) නාමය විද්‍යුත් උපාංග නොමැතිව
මිනිසා විසින් කරන සරල ගණනය කිරීම් සදහාද 17
වන සියවසේදී භාවිතා කළ බවයි. සජීවී මිනිස් සෛල වලින් ජෛවපරිගණකයක්...