
Monosodium Glutamate නැමැති රසායනිකය වඩාත්
ප්‍රචලිතව ඇත්තේ MSG නැමැති කෙටි
නාමයෙනි. මෙය මුලින්ම කෘතිමව නිෂ්පාදනය කරන ලද්දේ ජපානයේය.
මෙම රසායනිකය නිසා බරපතල සෞඛ්‍ය ගැටලු උද්ගත
වන බව තහවරු කෙරෙන පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත. මෙය පරිභෝජනය නිසා මොළයේ , ස්නායු
පද්ධතියේ හා හෘදය වස්තුවේ අබාධ , ස්ථුලභාවය
, අක්ෂි හා ශ්‍රවණ දුර්වලතා , හිසරදසය, ආතතිය, හිරිගතිය , දැවිල්ල,
ඔක්කාරය,...