Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 31, 2017

இணையம் தொழிற்படுவதன் அடிப்படை அம்சம்

இணையம் தொழிற்படுவதன் அடிப்படை அம்சம் 1960 களில் தான் முதன் முதலில் உருவாக்கப்பட்டது. Packet switching (பக்கட் நிலைமாற்றல்) எனப்படும் இந்தத் தொழில்நுட்பம், ஏற்கனவே பயன்பாட்டில் இருந்த circuit switching (சுற்று நிலைமாற்றல்) தொழில்நுட்பத்தை விட மேம்படுத்தப் பட்டதாக இருந்தது. சுற்று நிலைமாற்றல் (circuit switching) அந்தக் காலத்தில், அதாவது பழைய அனலாக் (Analog) தொலைபேசி முறையில்,...

July 26, 2017

දිවි පැටියාට කිරි දෙන සිංහධේනුව

    බොහෝ කලාතුරකින් වූ සිදුවීමක් වන සිංහ ධේනුවක් විසින් දිවි පැටියෙකු කිරි පොවමින් හදා ගන්නා අයුරු මෑතකදී නිරීක්ෂණය කර තිබේ. ස්වභාවිකව එකිනෙකා හා සතුරු සත්ව වර්ගයන් දෙදෙනෙකුගේ මෙම අසාමාන්‍ය හැසිරීම ටැන්සානියාවේ Ngorongoro සංරක්ෂිත වනයේදී ජූලි 12 දින ඡායාරූප ගතකර ඇත. බළල් වර්ගයේ විශාල සතුන්  ආරක්ෂා කරන ලෝක ව්‍යාප්ත සංවිධානයක් වූ Panthera හි සහයෝගය...

වක්‍ර මුළු හා හැරවුම් තුළින් රිංගා යන ජෛව රොබෝ බට

පැයට කිලෝ මීටර 35 ක වේගයෙන් දිගහැරෙමින් වක්‍ර මුළු හා හැරවුම් තුළින් රිංගා මීටර 72 ක උපරිම දුරක් ගමන් කළ හැකි නව ජෛව රොබෝ බට කුතුහලය දනවන රොබෝවකි. පැටලිලි සහිත මාර්ග තුළින් දිගහැරෙමින් අවුල් ලිහා ගමන් කරන මෙම නම්‍යශීලි රොබෝ බට ක්‍රියාකරන ආකාරය භුතයෙක් අරක් ගත් උද්‍යාන නලයක් (හෝස් ) සේ දිස්වේ. මනුෂ්‍යයන් හෝ සත්වයන් හෝ රොබෝවරුන් මෙන් නොව ශාක ගමන් කරනුයේ (චලනය වනුයේ) ලියලා...

July 21, 2017

ගොළුබෙල්ලාගේ මතකය මකා දැමීම

ගොළුබෙල්ලාගේ මතකය මකා දැමීමට විද්‍යාඥයෝ සමත් වී ඇති අතර එම අධ්‍යනය  පාදක කොට සංකාව (Anxiety) සහ Traumatic Stress Disorder (PTSD/ ක්‍ෂතිජ ආතති ආබාධ) යන රෝග ප්‍රේරක මතකයන් මකා දැමීමට හැකි විභවයක් පවතින බව වාර්තා වේ. අධ්‍යනය ක්‍රියාත්මක කළ කොළම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ (CUMC) සහ McGill විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් එහි ප්‍රතිඵල Current Biology සගරාවේ...

අධි මානුෂික වෛද්‍යවරුන්ගේ යුගයක් සදහා කෘතීම බුද්ධියේ ප්‍රවේශය

විවිධ ක්ෂේත්‍රවල මනුෂ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක් අභිබවා යාමට කෘතීම බුද්ධිය සමත්වේද? ඔබ එය විශ්වාෂ කරන්නේද? ඇමෙරිකාවේදී ඉහත කරුණු මතුවුයේ එරට පිහිටුවා ඇති මුලික රෝග විනිශ්චය වෙනුවෙන් වූ වෛද්‍ය විද්‍යාව සදහා එක්සත්ජනපද ආයතනය (US Institute of Medicine) විසින් පලකළ වාර්තාවක් පාදක කොට ගෙනය. ඇමෙරිකාවේ පමණක් සැම රෝග විනිශ්චය 10 කට 1 ක් දෝෂ සහගත බවත් ප්‍රාථමික සාත්තු සේවයේදී සෑම...

July 19, 2017

කෘතිම බුද්ධි වර්ධනය පිළිබද සමාජිය භිය

හොලිවුඩ් තිරයේ Terminator, I Robot සහ 2001: A Space Odyssey  වැනි චිත්‍රපට නිසා කෘතිම බුද්ධියේ වර්ධනය සම්බන්ධව සමාජීය භියක් හටගෙන ඇති බවට වූ මතය බැහැර කරමින් කෘතිම බුද්ධිය පිළිබද මනුෂ්‍යාගේ සහජ භිය බොහෝ ඈත අතීතය දක්වා විහිදී ඇති බව Microsoft ආයතනයේ කෘතිම බුද්ධි අංශයේ සාමාන්‍යාධිකාරිණි Emma Williams ප්‍රකාශ කළාය. පසුගියදා ලන්ඩන් නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබද Microsoft...

அஜினமோட்டோ எனப்படும் மோனோசோடியம் குளுட்டமேட்

சீன உணவுகளில் சேர்க்கப்படும் ஒரு வகையான உப்பு அஜினமோட்டோ என அறியப்படும் இது பொதுவாக வீடுகளிலும் உணவகங்களிலும் பயன்படுத்தப்பட்டு வந்தது. ஆனால் இது உப்பு அல்ல. ஒரு வகை கடற்பாசி. தொடக்க காலத்திலிருந்து சீனர்கள் கடற்பாசிகளை உணவில் சேர்த்து வந்தார்கள் (நம்ம கறிவேப்பிலை பயன்படுத்துவது போல). அதன் சுவை வித்தியாசமன முறையில் இருந்துவந்தது. லாமிநேரிய ஜபொனிக (Laminaria Japonica)...

July 18, 2017

ස්මාට් දුරකථනය සමග වූ සිතුවිළි බලපෑම

ස්මාට් දුරකථනය සමග වූ සිතුවිළි බලපෑම නිසා අපගේ මොලයේ ශක්තිය හීන වන බව අධ්‍යනයකින් වාර්තා කර තිබේ. තරුණ පරපුර බොහෝවිට ස්මාට් දුරකථනවලට අධික ලෙස ඈලිගැලී යොමුවී සිටින බවට දෝෂාරෝපණයක්ද  පවතියි. එහෙත් එම දෝෂාරෝපණය එතරම් සාධාරණ නොවන බවත් අතැගිලි තුඩු මතට අසීමිත දැනුම් සහ තොරතුරු  ස්මාට් දුරකථනයෙන් ලබාදී ඇති බවටත් විවාද කළ හැකි වුවද අපගේ මොළයේ ශක්තිය සහ සමහර බුද්ධි කොටස්...

July 17, 2017

ලංකාවේ වාසය කරන විෂකුරු සර්පයෝ

සර්පයන්  දෂ්ට කිරීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා ඔවුන් හදුනා ගෙන සිටීම ඉතා වැදගත් වේ. මේ සදහා 1.ඔවුන්ගේ බාහිර පෙනුම (හිස,කද සහ වලිගයේ ස්වභාවය) 2. ශල්ක හෙවත් කොරපොතු වල සංවිධානය 3. දේහ ලක්ෂණ පිළීබදව සැලකිලිමත් වීමෙන් මොවුන් පහසුවෙන් හදුනා ගත හැක. Common Cobra (Najanajanaja) යන  සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  නාගයාට ඉහලට එසවිය හැකි පෙණයක්...