Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 22, 2018

2016 இல் 44.7 மில்லியன் டன் மின்னணுக் கழிவுகள்

வருடம் தோறும் பயன்படும் மின்னணுச் சாதனங்களின் அளவு அதிகரித்துக்கொண்டே வருகிறது. வீட்டிற்கு ஒரு போன் என்கிற காலம் போய், ஆளுக்கு ஒரு ஸ்மார்ட்போன், லேப்டாப் என்று காலம் மாறிவிட்டது. போன் பில் தொடக்கம் கரண்ட் பில் வரை, இ-பில் மூலம் கட்டணம் செலுத்தி சூழலைக் காப்போம் என்று பலரும் செய்யும் வேளையில், இந்த பில்களை கட்டப் பயன்படும் மின்னணுச் சாதனங்கள்கூட ஒரு நாள் பழுதடைந்து குப்பைக்கு...

February 21, 2018

පියාසර කුලී රථයක් ලගදීම ගුවනට

තමන්ගේම පියාසර මෝටර රියක නැගී ගමන් කිරීමට සිහින දකිමින් සිටින අපට ඊටත් ප්‍රථමයෙන් පියාසර කූලි රථයක ගමන් කිරීමේ අවස්ථාව වැඩි ඈතක නැති බව ජර්මිනියේ පර්යේෂකයින් පිරිසක් පවසයි. ජර්මනියේ Lilium Aviation ආයතනයේ පර්යේෂකයන්ට අනුව මෙම යානය වායූ විමෝචනයෙන් තොර, විදුලියෙන් ක්‍රියාත්මක ආසන දෙකකින් යුක්ත වන අතර දැනටමත් මිනිසුන් රහිතව සාර්ථකව අත්හදාබැලීම්කර ඇත. මෙය 2019 දී මිනිසුන්...

ස්වභාවික දැව වලට වානේ ශක්තියක්

ගස් වලින් ලබා ගන්නා ස්වභාවික දැව වානේ මෙන් ශක්තිමත් කිරීමට පර්යේෂකයෝ සමත් වී ඇති බව වාර්තා වේ. දිය උරාගන්නා ව්‍යූහයන් සහිත ස්වභාවික දැව නවීකරණය කරමින් නව සුපිරි දැව වර්ගය නිපදවූ බව වාර්තාවේ සදහන් වේ. ඒ සදහා ස්වභාවික දැව රසායනික නැහැවුමකට සහ උණුසුම් තෙරපුමකට භාජනය කර තිබේ. ස්වභාවික දැව සාමාන්‍යයෙන් සෙලියුලෝස් 50% ප්‍රමාණයකින්ද දැව වර්ගය අනුව ලිග්නින් 20% ක් ප්‍රමාණයකින්ද...

February 12, 2018

දිනපතා අධිකව මස් ආහාරයට ගැනිමේ බලපැම

මස් යනු ප්‍රනිත රසයක් සහිත අපගේ ශිරුරේ විවිධ පෝෂණ අවශ්‍යතා සපයන බොහෝ ප්‍රසිද්ධ ආහාරයකි. ·                ප්‍රෝටින් : ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරන අතර නිරෝගිව පවත්වා ගනි  පටක වර්දනයට හා ළමා වර්ධනයට හා නිරෝගිව සිටිමට වැදගත් වේ. ·         සේලිනියම්  : ආහාරයේ අඩංගු සේලිනියම්...