
ස්වභාවික මොළයේ පටක වලට සමානව වැඩෙන සහ හැසිරෙන ලොව ප්‍රථම 3D මුද්‍රිත (ත්‍රිමාණව අච්චු ගසන මැෂිමකින් අච්චු ගැසු) මොළයකින් මොළයේ පටක සංවර්ධනය කරන ලදී. මෙය ස්නායු හා ස්නායු සංවර්ධන ආබාධ පර්යේෂණ සඳහා සැලකිය යුතු ඉදිරි පිම්මක් බව පර්යේෂකයන් සඳහන් කරයි.
මෙම නව ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය තිරස් ස්ථර ප්‍රවේශයක් සහ මෘදු ජෛව තීන්තයක් භාවිතා කරයි. තවද එය නියුරෝන අන්තර් සම්බන්ධ කිරීමට...