Mucus, ශ්ලේෂ්මල හෝ බූගර් (සරලව සොටුදිය හෝ ඝන සොටු හෝ
සෙම) ලෙසද හඳුන්වනු ලැබේ. ශ්ලේෂ්මල වර්ණය අනුව ශරීරය තුළ සිදුවන දේ ගැන සරල
පැහැදිළි කිරීමකි මේ.OSF HealthCare හි උසස් පුහුණු ලියාපදිංචි හෙදියක් වන Alyssa Smolen පැවසුවේ “විවිධ ශ්ලේෂ්මල වර්ණ ඔබට යමක්
පැවසීමට උපකාරී වේ.”ශ්ලේෂ්මලMucus හෙවත් ශ්ලේෂ්මලයට නම් කිහිපයක් තිබේ. Snot හෙවත් සොටු සීතල අතරතුර ඔබේ නාසයෙන්
ගලා...