Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 27, 2023

රොබෝ කුණු කූඩය ප්‍රසිද්ධියේ සැරි සරයි - (Robot trash cans)

රොබෝවරු පොලිසියට උදව් කිරීම, ගිනි නිවීම හෝ ආපදා කලාපවලට සහාය වීම වැනි භයානක රැකියා කිරීමට පෙළ ගැසී සිටිති. එපමණක් නොව  ඔවුන් කුණු කූඩ ඉවත් කිරීමටද ඉඩ ඇත. මිනිසුන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීම සඳහා Cornell විශ්ව විද්‍යාලයේ පර්යේෂකින් විසින් මෑතකදී රොබෝ කුණු කූඩ යුගලයක් යොදවා ගෙන ඇත. අංශක 360 කැමරාවලින් සමන්විතව ප්‍රතිනිර්මාණය කරන ලද hoverboards (රෝද)...

April 25, 2023

Facebook ගෙවූ වන්දියෙන් අදාල පරිශීලකයන්ට පෞද්ගලිකත්ව වන්දි ? - (compensation by Facebook?)

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආකාරයේ නීති ක්‍රියාදාම (Cambridge Analytica class action lawsuit ) නඩුව සමථයකට පත්කළ බේරුම්කරණය වෙනුවෙන් ගෙවු මුදලින් දැන්, අදාල ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ කොටස සඳහා ඉල්ලුම් කළ හැකියැයි 2023 අප්‍රේල් 20 දා Harry Guinness වාර්තා කර තිබේ. Facebook හි මව් සමාගම වන Meta, පසුගිය දෙසැම්බරයේ නඩුව සමථයකට පත් කර, ඩොලර් මිලියන 725 ක් ගෙවීමට එකඟ...

April 6, 2023

ප්‍රීතිමත් ජීවිතයක රහස - දශක 8ක පර්යේෂණ වලින් පාඩම් - ( Secrets to a Happy Life)

රොබට් වෝල්ඩින්ගර්, MD, මනෝ චිකිත්සකයෙක්, මනෝ විශ්ලේෂකයෙක් සහ සෙන් පූජකවරයෙකි. ඔහු හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් මහ රෝහලේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වන අතර, එහිදී ඔහු මෙතෙක් සිදු කර ඇති සතුට පිළිබඳ දීර්ඝතම විද්‍යාත්මක අධ්‍යයනය වන වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය මෙහෙයවයි. Dr. Waldinger යනු අපගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම හැඩගැස්වීමේදී සබඳතාවල කේන්ද්‍රීය...