Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 22, 2023

ආදරයෙන් බැඳීමේ විද්‍යාව - (The science of falling in love)

ආදරය බොහෝ විට විස්තර කර ඇත්තේ හද උණුසුම් කරවන, හද කම්පා කරවන සහ හද බිඳවන දෙයක් ලෙසිනි. මොළය ඒ් සම්බන්ධව දක්වන ප්‍රතිචාරය කුමක්ද? විෂය ගත ආදරයේ සම්පුර්ණ ගමන ! පළමු ගිනි පුපුරේ සිට අවසාන කඳුළු දක්වා මෙහෙයවනු ලබන්නේ ස්නායු රසායනික ද්‍රව්‍ය සහ මොළයේ පද්ධතිවල සංධ්වනිය මගිනි. ඔබ යමෙකු කෙරෙහි ප්‍රියවීමට පටන් ගන්නා විට, ඔබ ඔවුන් ගැන ඕනෑවට වඩා දවල් සිහින දකින අතර වැඩි වැඩියෙන් එකට...

March 8, 2023

පෘථිවි වායුගෝලයෙන් කාබන් ඉවත් කරන, මිනිසුන්ගේ දැවැන්ත යන්ත්‍ර - (machines remove carbon)

 දේශගුණික ව්‍යවසායකයෙකු වන Jan Wurzbacher විසින් මෙහෙයවන ලද Climeworks හි කණ්ඩායම විසින් අයිස්ලන්තයේ ඉදිකරන ලද ලොව ප්‍රථම මහා පරිමාණ සෘජු වායු ග්‍රහණය කිරීමේ සහ ගබඩා කිරීමේ බලාගාරය වන Enter Orca වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 4,000 ක් වාතයෙන් ඉවත් කිරීමට සමත් වේ. ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා පරිසර දූෂණය විශාල ලෙස අඩු කිරීම පළමු පියවරයි. ඊට පසු ඊළඟ පියවර: හැකි තරම් වාතයෙන්...