
ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයත් සමගම
අපට නිතර අසන්නට ලැබුණු වචන කිහිපය අතුරින් එකක් වුණේ PCR පරීක්ෂණය යන
වචනය යි.මෙය ඉංග්‍රීසි වචනයක කෙටි යෙදුමකි. එම
ඉංග්‍රීසි වචනයක වන්නේ Polymerase chain reaction යන්නයි. එය කෙටි කළ
විට PCRවේ. මෙම
පරීක්ෂණය පිළිබඳවමුල් වරට ලෝකයට ඉදිරිපත් කරනු ලැබුවේ 1983 වසරේ දී යි.
එදා කේරි මුලිස් නම් ඇමරිකානු විද්‍යාඥයාසොයාගත් මෙම පරීක්ෂණ...