
ඇල්ගී
යනු ඒකසෛලීන් හා බහු සෛලීන් ඇතුළත් වන අති විශාල විවිධත්වයකින් හා සංකීර්ණත්වයකින්
යුත් ජීවී කොට්‌ඨාශයකි. බහුලව මුහුදු ප්‍රදේශවල වැඩෙතත් ඊට වෙනත් පරිසර රැසක
(ගල්පොළොව, කැලෑ, හිම මත පවා) වැඩෙන්නට ඇල්ගීවලට පුළුවන.
ඇල්ගී පිළිබඳ අද විශාල අවධානයක් යොමුව ඇත්තේ ඒවා ආශ්‍රිතව කෙරෙන නව
කර්මාන්ත රැසක් බිහිව තිබීමත් ඒවා විශාල වශයෙන් ප්‍රතිලාභ දෙන කර්මාන්ත වීමත් ය.
පොහොර නිෂ්පාදනය,...