
නිව්යෝර්ක් නගරයේ පිහිටි ස්වභාවික
ඉතිහාසය පිළිබද ඇමෙරිකානු කෞතුකාගාරයේදී මෑතකදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සජීවී
ප්‍රමාණයේ ටිරානොසෝරස් රෙක්ස් ගේ සිරුරේ හිස සහ වලිගය ප්‍රදේශයේ පිහාටු පැල්ලම් පවා
දර්ශනය වේ.
ඇමෙරිකානු ස්වභාවික ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරය
විසින් නිර්මාණය කරන ලද ටි. රෙක්ස්ගේ තත්කාලීන වඩාත්ම නිරවද්‍ය නිරුපනය, කෞතුකාගාරයේ
සංඛේතාත්මක ඩයිනොසෝරයන් පිළිබඳ නවීන ප්‍රදර්ශනයට...