Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 21, 2018

චක්‍ර යාමනය

චක්‍ර යනු ශරීරය තුල හදුනා ගත හැකි ශක්තිය ඇතුල් වන අවකාශ වේ. චක්‍ර විශ්වයේ අවකාශ  සමග බැදී පවතී. විශ්වයේ සිට එන ශක්තිය ශරීරය තුල හදුනා ගත හැකි ශක්ති අවකාශ තුලින් ඇතුල් වේ. ශරීරය තුල මානසික භෞතික කායික ක්‍රියා පාලනය කිරීමට  චක්‍ර වැදගත් වේ. ...

September 10, 2018

රෝග නිවාරනයට කෙසෙල්

පොටෑසියම් අඩංගු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආයුෂ වැඩිවන බව නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇත.කෙසෙල් ජනප්‍රිය පොටෑසියම් බහුල පළතුරක් මෙන්ම එළවළුවකි.  ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක්‌ ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යතන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී...

September 7, 2018

කසළ එකතුකර කසළබදුන්වලට දමන කපුටන්

ප්‍රංශයේ Le Epesses හි Puy du Fou නම් ඓතිහාසික තේමා උද්‍යානයේ සතුන් පුහුණුකරවන වෘත්තිකයන් විසින් කසළ එකතු කිරීමේ කාර්ය සදහා කපුටන් පුහුණු කර තිබේ. කුරුල්ලන් සදහා ක්‍රීඩාවක් ලෙස මෙම පුහුණු කිරීම සිදු කර ඇති අතර උද්‍යානය පුරා විසිරි ඇති කසළ එකතු කර කසළ බඳුන්වලට දැමීමේ වැදගත් කම කපුටන්ගේ ක්‍රීඩාවෙන් උද්‍යානය නරඹන්නන්ට ප්‍රයෝගික ලෙස ධාරණය කිරීම හා ඉගැන්වීම එහි තවත් එක අරමුණක්...