Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 17, 2017

සමාජ ජීවිතය මත හෝමෝන බලපෑම

මෙතෙක් සමාජ ජීවිතය හා එහි ක්‍රියාකාරකම් ලෙස බැඳුන හෝමෝනය ලෙස සාකච්ජාවට බදුන් වූයේ ඔක්සිටොසින් හෝමෝනයයි. නමුත් නව සොයාගැනීම් වලට අනුව වෙනත් හෝමොන ද සමාජ ජීවිතය කෙරෙහි බලපායී. පර්යේෂකයින් විසින් මනුෂ්‍යයන්ගේ ජාන වල පවතින එකකට එකක් වෙනස් සමාජ ජීවිතය සදහා බලපාන නියුරොපෙප්ටයිඩ 06 ක් මිනිසාගේ මොළය තුළ පවතන බව සොයාගෙන ඇත. මෙම රසායනිකයින් මිනිසාගේ සමාජ ජීවිතය කෙරෙහි සමාජ අන්තර්ක්‍රියා...