ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල අඩංගු ඊටම ආවේණික වූ ඔසු සහ මිනුම් ක්‍රම භාවිතා කරයි
කළං
01
- මංචාඩි 20
කළං 01 - ග්‍රෑම් 05
මංචාඩි 01 - මිලිග්‍රෑම් 250
පත 02 - මනා 01
මනා 02 - නැළි 01
නැළි 04 - ලාස් (කුරුණි) 01
මනාවක් යනු - අඬු කෝප්ප 02කි
පතක් යනු - අඬු කෝප්ප 01කි
නැළියක් යනු - අඬු කෝප්ප 02කි
කළං 01 - ග්‍රෑම් 05
මංචාඩි 01 - මිලිග්‍රෑම් 250
පත 02 - මනා 01
මනා 02 - නැළි 01
නැළි 04 - ලාස් (කුරුණි) 01
මනාවක් යනු - අඬු කෝප්ප 02කි
පතක් යනු - අඬු කෝප්ප 01කි
නැළියක් යනු - අඬු කෝප්ප 02කි
නොයෙක් ඇට වර්ග අනුව මිනුම් ක්‍රම
තල
ඇට 03ක් යනු -
අමු ඇට 01කි.
අමු ඇට තුනක් යනු - වී ඇට 01කි
වී ඇට 04ක් යනු - ගුංජා (ඔලිඳ) ඇට 01කි
රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි (මදටිය ඇට) 01කි. වී ඇට 08කි.
අමු ඇට තුනක් යනු - වී ඇට 01කි
වී ඇට 04ක් යනු - ගුංජා (ඔලිඳ) ඇට 01කි
රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි (මදටිය ඇට) 01කි. වී ඇට 08කි.
දෙසඳුන්
යනු - රත් හඳුන් සහ සුදු
හඳුන් වේ.
දෙදුරු යනු - සූදුරු සහ කළුදුරුය.
ත්‍රිපලා යනු - අරළු, බුළු සහ නෙල්ලිය.
ත්‍රිමධුර - ගිතෙල්, මීපැණි, උක් හකුරුය.
පංච මධුර - කිරි, උක් හකුරු, ගිතෙල්, දධි, මී පැණි.
පංචාංගය - මුල්, මල්, කොළ, පොතු, ගෙඩි
පස්ගෝරස - කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු
පස්තෙල් - ගිතෙල්, තලතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, මී තෙල්
පස් පැඟිරි - දෙහි, දොඩම්, නාරං, යකි නාරං, පූඩලු දෙහි
පස්මල් - විළඳ, සමන් කැකුළු, හෙළ අබ, හී තණ, (ලද පස් මල්) සුදු මල් කැකුළු
නවරත්න - රතු කැට, මුතු, පබළු, මරකත, පුෂ්පරාග, දියමන්ති, නිල්කැට, ගෝමේද, වෛදූර්යය.

දසමූල
- බෙලි,
මිදි, තොටිල, පලොල්,
ඇත්දෙමට, අස්වැන්න, පොල්පලා, හීන්නෙරෙංචි, එළබටු
මුල්, කටුවැල් බටු
එසේම
ධාන්‍ය වර්ග සම්බන්ධයෙන් පහත සදහන් දත්තද ඖෂධීය ආහාර පිළියෙල කිරීමේදී යොදාගනී
ධාන්‍ය වර්ගය
|
වියලි බර
|
පෙගවීමෙන් පසු බර
|
අවශ්‍ය වතුර
|
තැම්බීමේ කාලය
|
තැම්බීමෙන් පසු බර
|
කව්පි (කලු)
|
ග්‍රෑම් 250
|
ග්‍රෑම් 526 (පෙගවූ
කාලය පැය 5)
|
අඩු කෝප්ප 2 3/4
|
විනාඩි 35
|
ග්‍රෑම් 526
|
කව්පි (සුදු)
|
ග්‍රෑම් 250
|
ග්‍රෑම් 508 (පෙගවූ
කාලය පැය 5)
|
අඩු කෝප්ප 2 3/4
|
විනාඩි 35
|
ග්‍රෑම් 524
|
කඩල
|
ග්‍රෑම් 250
|
ග්‍රෑම් 518 (පෙගවූ
කාලය පැය10)
|
අඩු කෝප්ප 5
|
පැය 1 1/4
|
ග්‍රෑම් 512
|
මුං ඇට
|
ග්‍රෑම් 250
|
ග්‍රෑම් 508 (පෙගවූ
කාලය පැය 5)
|
අඩු කෝප්ප 2 1/2
|
විනාඩි 45
|
ග්‍රෑම් 508
|
සකස්කළේ :
අනුෂා සාගරිකා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,
අනුෂා සාගරිකා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,
0 comments:
Post a Comment