“සැන්ඩි” සැඩ කුණාටුව නිසා මිලියන 07ක ජනගහනයට විදුලි බලය අහිමි විය. මීළඟ විදුලිබල
ඇණහිටීමට සූදානම් වීම සඳහා නිවසේ සෑදූ විදුලිජනකයක් නිපදවා ගැනීමට මිනිසුන්ට
ඉගැන්වීමට ක්‍රිස් හැකට්ට අවශ්‍ය විය. ඉවතලන ද්‍රව්‍ය වලින් ප්‍රයෝජනවත් උපකරණ
සෑදීමේ පළපුරුද්ද අනුව පාපැදියක් හා Deep cycle විදුලි
කෝෂයක් (battery) මඟින් විදුලිජනකයක් විනාඩි 06 ක වැනි
සුළු කාලයකදී සාදන අයුරු වීඩියෝවේ දැක්වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
I. Deep-cycle විදුලි කෝෂයක්
II.
අපවර්තනය
(Inverter)
III.
ඍජු
ධාරා චුම්බක මෝටරය (Magnet DC Motor)
(ඉවතලන විද්‍යුත් රෝද පුටුවකින් ලබා ගත හැක)
IV.
පාපැදියක්
·
මෝරටයට
සම්බන්ධ කිරීම සඳහා (Metal Spindle)
·
ඉවතලන
වානේ රාමුව
·
ආරෝපණය
කළ හැකි පරිපථය
(වීඩියෝවේ ක්‍රිස් හැකට් භාවිතා කරන පරිපථය හෝ වානිජ ආකෘතියක් සුදුසුය)
සම්පූර්ණ වීඩියෝවේ
උපදෙස් ලබා දීම තුලම නව නිර්මාණයක් කිරීමේ ප්‍රීතිමත් ස්වරය ඇතුළත් අතර “තවත් සැඩ සුළඟකදී, හිම කුණාටුවකදී එසේ
නැතිනම් ගෝරිල්ලකුගේ කලබගෑනියක් නිසා විදුලි බලය ඇණහිට ඇති අවස්ථාවක මෙම
විදුලිජනකය ඉතා ප්‍රයෝජනවත්” බව හැකට් ප්‍රකාශ කරයි.
උපුටාගැනීම:
How to generate
electricity with a bicycle By Kelsey D
Atherton
http://www.youtube.com/watch?v=Q05NISGYYJg#t=53