ඇතැ පෝෂක කොටස් අධික ලෙස අඩංගු ආහාර වේලක් ගන්නට පුරැදු වූවොත් එයින් බරපතල
සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුලුවන. ස්ථුලතාව ඇතිවීම, දියවැඩියාව වැනි රෝග මතුවීම පමණක් නොව පිළිකා ඇතිවන්නටත් මෙය හේතු විය හැක. ආහාරයේ අඩංගු පෝෂක කොටස්
යම් හෙයකින් අඩු වූවොත් බරපතල ගැටලු ඇතිවේ.
පර්යේෂකයන් පවසන්නේ අප ගන්නා ආහාර වේලට පලතුරැද ඇතුළත් විය යුතු බවයි.
එමෙන්ම පුමාණවත් තරම් ජලය පානය කිරීමත් අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක් බව පෝෂණවේදීහු
පවසති.
සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල
සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල
0 comments:
Post a Comment