November 11, 2013

සියළුම දේ පාලනය කල හැකි ජංගම දුරකථන

              වර්තමානය වන විට ජංගම දුරකථනය, ස්මාට් ජංගම දුරකථතනය දක්වා විකාශණය වී ඇත. එය තවදුරටත් විකාශණය වෙමින්, පරිගණයේ භාවිතයේ සිට ගරාජයේ දොර විවෘත කළ හැකි තරමේ ස්මාට් ජංගම දුරකථනයන් භාවිතයට පැමිණ ඇත. එය universal remote control ලෙස හදුන්වයි.


  $100 කට මිළ නියම කර ඇති මෙම Blackberry ජංගම දුරකථනය මගින් තම නිවසේ ඇති සෑම TiVos, Blu-Ray players, iPods and VCR වැණි අංගයක්ම පාලනය කළ හැකිය. තවද මෙය Bluetooth තාක්ෂණය අන්තර්ගත කොට ඇත.  
එසේම මෙහි මොඩුයලයන් දෙකක් ලෙස අනාගතයේදී වෙළද පොළට නිකුත් කිරීමට නියමිතව ඇත. එමගින් තම ගරාජයේ දොර විවෘත කිරීම හා අනෙක තම පරිගණකය භාවිතය සදහා වන අතර ඒවා පිළිවෙලින් $40 තට හා $30 මිළ නියම කර ඇත.     
  

උපුටා ගැනීම - 



0 comments:

Post a Comment