චක්‍ර විශ්වයේ අවකාශ සමග බැදී පවතී.
විශ්වයේ සිට එන ශක්තිය ශරීරය තුල හදුනා ගත
හැකි ශක්ති අවකාශ තුලින් ඇතුල් වේ.
ශරීරය තුල මානසික භෞතික කායික ක්‍රියා පාලනය
කිරීමට චක්‍ර වැදගත් වේ.
විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

ඉදුණු
කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක්
ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යතන්තුමය කොටස් මෙන්ම
පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ
නීරෝගී සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදීසංඝටක
අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, මළබද්ධය, මානසික ආතතිය,ස්නායු රෝග සහ විශාදය ආදී රෝග සඳහා වඩාත්
සුදුසු ඖෂධීය ගුණයෙන් යුක්ත
වේ.ආහාර මාර්ග පද්ධතියේ අසාමාන්‍යතා නැති කරයි.සාමාන්‍ය කෙසෙල් වර්ග අතරින් බොහොමයක් ඒවා
මළබද්දය ඇති කරන අතර සමහර කෙසෙල් වර්ග මළපිට කිරීමට උපකාරීවේමීට අමතරව කාන්තාවන්ගේ මාසික ඔසප්
වීමේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැඩිපුර රුධිරය පිටවීම අඩුකරන බවද කියවේ.