ගාසිනියා මැංගුස්ටනා (GarciniaMangostana) යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වන පලතුරක් වන
මැංගුස් පියවුරු පිලිකාවට විරුද්ධව ක්‍රියා කරන බව නවතම අධ්‍යන වලින් සොයා ගෙන
ඇත. University of Chinese Academy of Sciences' (UCAS) College of Life Sciences මගින් කර
ඇති අධ්‍යනයන්ට අනුව පියවුරු පිලිකා සෛල
නැසිමට හෝ මැරිමට හැකි සංයෝගයක් මැංගුස් ඵලාපරණෙය් ඇති බව සොයා ගෙනඇත.mangosteenxanthone පිලිකා සෛල
මත ක්‍රියාකරයි.ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේදි
විවිධ සංයෝග වල දිර්ඝ දාම ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේදි alpha-mangostin උත්පේරකයක්
ලෙස ක්‍රියා කරන බව අධ්‍යනයේදි සොයාගෙන ඇතඇමයිනෝ අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය
වැලක්විම මගින් සෛල අතර ඇමයිනෝ අම්ල එකතු විම අඩු කරනු ලබයි.මෙයට අමතරව පිලිකා සෛල
වලට විරුද්ධව ක්‍රියා කරන වෙනත් ප්‍රෝටින නිෂ්පාදනය මගින් පිලිකා සෛල වලට විරුද්ධව
ක්‍රියා කරයි
මෙම සොයා ගැනිම් වලට අනුවUCAS විද්‍යඥයන් පවසන පරිදි පියවුරු පිලිකා සුව කිරිම සදහා mangosteenxanthones ජිවි ප්‍රතිතාරකයක් බවට පත් විය හැක.මැංගුස් සාරය පියවුරු පිලිකා වර්ධනය වලක්වන ආහාරයක් ලෙස භාවිතා කල හැක.
තවද දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව විටමින් බහුල මැංගුස් මගින්

දිලිර නාශක ගුණය
සිරුරේ දැවිල්ල නැති කිරිම
කුරැලැ නැති කිරිම
මුඛ රෝග අවම කිරිම
තුවාල සුව කිරිම/ප්‍රතිශක්කිය දියුණු කිරිම
වයස් ගත විම අඩුකිරිම/බලය වැඩි කිරිම / අක පය වේදනා අඩු කිරිම
හෟද රෝග හා මුත්‍රා රෝග අවම කිරිම ආදි බෝහෝ ගුණ ලබා දේ.
එස්.ඒ.පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කරන්දෙණිය
අදයි මේක මෙච්චර වැදගත් කියලා දැනගත්තේ......... කොහොම වුණත් හරිම රස පස්ට ම පස්ට කෑමක්්................ ජයවේවා....
ReplyDelete