කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ
සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම
සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) , Cassia cinnamen
Cinamomum Verum උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස
කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර
පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු Cinnamaldehyde මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම
Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ
බලපෑමක් කරනු ඇත.
පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති.
සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන
වලදි Flasting Bood Sugar මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s රෝගය
වලක්වන රසායතනික මෙහි අඩදගු වේ.
ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව HIV වලට විරැද්ධව
යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට
වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත.
ඇමරිකානු කෟෂිකර්ම
දේපාර්තමේන්තුවට අනුව කුරුදු ග්‍රැම් 10 ක
ශක්තිය කි.කැලරි 24.7මේදය 0.12 ග්‍රැම්,
කාබොහයිට්රේට 8.06 ගැ්‍රම්, ප්‍රොටින 0.4 ග්‍රැම් ලෙස සොයා ගෙන ඇත.
බැක්ටිරියා විනාශ කිරිම
ආසාදන අවම කිරිම
ආහාර දිරවිම පහසු කිරිම
රුධිර ගමනය පහසු කිරිම
ක්ලෝස්ටරෝල් අඩු කිරිම
ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික
මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි කැන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි
පුමානය අඩුකරයි.
කුරුදු වල ඇති Polyphenols වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක
ගුණය ඉහලය. මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම
ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක
අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ
පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත.
. CEYlon Cinnamen (සත්‍ය කුරුදු) වලට
සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ යම්
පුමානයක් COUMARIN රසායනිකය අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක්
ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා CEYlon
Cinnamen (සත්‍ය කුරුදු)
භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ
බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ
කුරුදු වේ.
උපුට ගැනිම :- outarity
nutrition .com, medical newstoday.com,wwwmnn.com
එස්.ඒ.පි ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කරන්දේණිය.
No comments:
Post a Comment