මිහිතලයේ ඇති මුළු භූමි
ප්‍රමාණයෙන් සියයට හයක් පමණ තෙත්බිම් වලින් ආවරණය වී පවතී. ලෝකයේ සෑම රටකම පාහේ
තෙත්බිම් දැකිය හැකිය.
බාදිය
මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුලත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ
මිරිදිය, කිවුල්දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිර ව යටවී ඇති කෘතිම හෝ
ස්වභාවික වගුරු බිම්, විල්ලූ, ජලාශ හෝ ජල මාර්ග, හැල ඉඩම් තෙත්
බිම් ලෙස සැලකේ.
ශ්‍රී
ලංකාවේ ඇති තෙත් බිම් අතරින් 41 ක් අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තෙත් බිම්
ලෙස හඳුනාගෙන තිබේ.
ඊට
අමතරව ඒ හා සමාන වැදගත්කමක් ඇති තෙත් බිම් 35 ක්ද දේශීය පරිසර විද්‍යාඥයින් විසින්
හඳුනාගෙන තිබේ. අන්තර්ජාතික වටිනාකමක් මෙම තෙත්බිම් වල ඇති බව පවසනුයේ මේවායේ
පැවතීම අප රටට පමණක් නොව ලෝකයේ අනෙක් රටවලටද වැදගත්කමක් පවතින බැවිනි. ලෝකයේ බොහෝ
රටවල සිට අප රටට සංක්‍රමණය වන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයේ එක කාලයක් මෙම තෙත්බිම්වල
වාසය කිරීම ඒ සඳහා කදිම නිදසුනකි.
ශ්‍රී
ලංකාවේ ඇති අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිමි හා එහි ප්‍රමාණ හෙක්ටයාර්වලින්
මෙසේය.
පුන්කුඩුතිව්
කලපුව - හෙක්ටයාර් 300
යාපන
අර්ධද්වීපයේ බටහිර පිහිටි තෙත්බිම් - හෙක්ටයාර් 20000
උප්පු
ආරු කලපුව - හෙක්ටයාර් 3000
තොණ්ඩමනාර්
කලපුව - හෙක්ටයාර් 7787
යාපන
කලපුව - හෙක්ටයාර් 40000
වාලෙයි
කලපුව - හෙක්ටයාර් 1460
නයාරු
කලපුව - හෙක්ටයාර් 1760
පෙරියකරච්චි
හා සින්නකරච්චි කලපුව - හෙක්ටයාර් 1430
උලක්කලි
කලපුව - හෙක්ටයාර් 1300
මහවැලි
ගංඟාවේ පිටාර තැන්න - හෙක්ටයාර් 50000
මින්නේරිය
වැව - හෙක්ටයාර් 2500
උප්පාර්
කලපුව හා උප්පුඅලන් - හෙක්ටයාර් 2590
වැන්ඩලුස්
බොක්ක, අලිතුඩුව, තේනඩිබොක්ක - ගණනය කර නැත
ඩෙල්‍ෆ්
දූපත් තෙත්බිම් - ගණනය කර නැත
මඩකලපුව
බොක්ක - හෙක්ටයාර් 14118
මාදුරුඔය
ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 10000
සේනානායක
සමුද්‍රය - හෙක්ටයාර් 7700
ආරුගම්
කලපුව - හෙක්ටයාර් 248
ලාහුගල
හා කිතුලාග වැව් - හෙක්ටයාර් 400
යාල
නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 626
පළටුපාන
මහාලේවාය - හෙක්ටයාර් 194
වීරවිල
තිස්ස දෙබර හා යෝධ වැව් - හෙක්ටයාර් 900
බූන්දල
ලේවාය, ඇඹිලිකාල කලපුව හා මළල ලේවාය - හෙක්ටයාර් 1990
මහා
ලේවාය හා කරගන්ලේවාය - හෙක්ටයාර්1160
ලූනම
කලපුව හා කළමැටිය කලපුව - හෙක්ටයාර් 412
හෝර්ටන්
තැන්න ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් - හෙක්ටයාර් 3162
බෙල්ලන්විල
අත්තිඩිය වගුරුබිම් - හෙක්ටයාර් 60
මුතුරාජවෙල
- හෙක්ටයාර් 2249
මීගමු
කලපුව - හෙක්ටයාර් 3502
මූන්ඩල්
වැව - හෙක්ටයාර් 3361
පුත්තලම
කලපුව - හෙක්ටයාර් 36426
විල්පත්තු
ජාතික උද්‍යානයේ තෙත්බිම් - ගණනය කර නැත
රුහුණු
යාල ජාතික වනෝද්‍යානයේ තෙත්බිම්- ගණනය කර නැත
වන්කාලයි
කලපුව- ගණනය කර නැත
පෙරිය
කලපුව - ගණනය කර නැත
මන්නාරම්
කලපුව ආශ්‍රිත තෙත්බිම් - ගණනය කර නැත
ආදම්ගේ
පාලම,පෝක් බෝක්ක,යක්ෂ තුඩුව - ගණනය කර නැත
විඩක්කල්තිව්
තුඩුව - ගණනය කර නැත
නච්චදූව
වැව - හෙක්ටයාර් 4784
ඉරනයිතිව්
දූපත - හෙක්ටයාර් 550
පොතපත ඇසුරිනි
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී
කඩවත්සතර-ගාල්ල
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී
කඩවත්සතර-ගාල්ල
ඉතාම වැදගත් lipiyaki
ReplyDelete